පාඨමාලා පැවැත්වීමේ කාලසටහන

2025 සැප්තැම්බර් 09 දින සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන නව පාඨමාලාව

අඟහරුවාදා දින වල ප.ව. 7.00 සිට 8.30 දක්වා (පළමු දින 4 නොමිලේ සම්බන්ධ විය හැකිය)

EC800 – Elctronics and Arduino Programming

පාඨමාලා කාලය – මොඩියුල 8කි. (මාස 8)

2026 වර්ෂ‍යේ දී 6 ශ්‍රේණියට යාමට අපේක්ෂා කරන (දැනට 5 ශ්‍රේණිය) සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සම්බන්ධ විය හැකිය.

  1. පළමුව මෙම සබැඳියෙන් සමූහය සමග සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/E2S31qSsIKcFaPLxhkisqV
  2. එසේ නොමැතිනම් 0719546443 අංකයට ‍නම SMS කර සම්බන්ධ වන්න.

පාඨමාලාව පිළිබඳ සියළු විස්තර මෙම සබැඳියෙන් බලන්න >>>

දැනට පවත්වාගෙන යනු ලබන මාර්ගගත පාඨමාලා කාලසටහන

සඳුදා ප.ව. 7.00 සිට 8.30 දක්වා පවත්වන පාඨමාලාව

EC900 – Young Innovators Course – ආරම්භ කළ දිනය 2025.07.07

පාඨමාලා කාලය – මොඩියුල 8කි. (මාස 8)

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට සම්බන්ධ විය හැකිය.

මෙම සබැඳියෙන් සමූහය සමග සම්බන්ධ විය හැකිය. https://chat.whatsapp.com/DriMPOtxrFaE8cVjOqT3N0

විස්තර සඳහා >>>

අඟහරුවාදා ප.ව. 7.00 සිට 8.30 දක්වා පවත්වන පාඨමාලාව

EC600 – Electronics and Ardunio Programming – ආරම්භ කළ දිනය 2024.10.15

පාඨමාලා කාලය – මොඩියුල 8කි. (මාස 8)

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට සම්බන්ධ විය හැකිය.

මෙම සබැඳියෙන් සමූහය සමග සම්බන්ධ විය හැකිය.https://chat.whatsapp.com/BSg80ks64JM4u2yKSK9yKJ

විස්තර සඳහා >>>

බදාදා ප.ව. 7.00 සිට 8.30 දක්වා පවත්වන පාඨමාලාව‍‍

EC700 – Electronics and Ardunio Programming – ආරම්භ කළ දිනය 2025.02.19

පාඨමාලා කාලය – මොඩියුල 8කි. (මාස 8)

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට සම්බන්ධ විය හැකිය.

මෙම සබැඳියෙන් සමූහය සමග සම්බන්ධ විය හැකිය.https://chat.whatsapp.com/JpYqgOXDSGyEEmCnSnW2aC

විස්තර සඳහා >>>