How to operate single LED with 3V battery

The operating voltage of the LED we use for general purposes can be considered between 1.7-2.7. Therefore, when connected directly to a 3V supply (battery 2), their life may be reduced. In such cases the current that can pass through the LED can be controlled by connecting it across a resistor like 47 ohms. However, according to the above circuit diagrams, there is no difference in performance even if the resistor is connected in both modes.

සාමාන්‍ය LED එකක් වොල්ට් 3 කින් ක්‍රියාත්මක කිරීම.

අප සාමාන්‍ය කටයුතු සඳහා භාවිත කරන LED ක්‍රියාත්මක වන වෝල්ටීයතාවය 1.7-2.7 අතර ලෙස සැලකිය හැකිය. එනිසා 3V සැපයුමක් (බැටරි 2) සමග සෘජුවම සමබන්ධ කල විට ඒවායේ ආයු කාලය අඩුවිය හැකිය. එවැනි අවස්ථා වල දී ඕම්ස් 47 වැනි ප්‍රතිරෝධකයක් හරහා සම්බන්ධ කිරීමෙන් LED එක හරහා ගමන් කළ හැකි ධාරාව පාලනය කළ හැකිය. කෙසේ වෙතත් ඉහහ පරිපථ සටහන් අනුව එම ආකාර දෙකටම ප්‍රතිරෝධකය සම්බන්ධ කළ ද ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදු නොවේ.