Multivibrator – Blinking LEDs

Even a very simple circuit is a circuit that operates due to an existing fault in electronic devices. By increasing or decreasing the value of the capacitor, the switching speed of the LED can be changed. This can easily be created on a project board.

බහු කම්පක පරිපථය – නිවි නිවී දැල්වෙන LED දෙක

ඉතාම සරල පරිපථයක් වුව ද ඉලෙක්ට්‍රොනික උපාංග වල දැනට පවතින දෝෂයක් නිසා ක්‍රියාත්මක වන පරිපථයකි. මෙහි ධරිත්‍රකයේ අගය අඩු වැඩි කිරීමෙන් LED මාරුවෙන වේගය වෙනස් කළ හැකිය. ඉතා පහසුවෙන් ව්‍යාපෘති පුවරුවක මෙය නිර්මාණය කිරීමේ හැකියාව ඇත.