Basic Electronics Free Course (Batch 2)

මෙම වසරේ දෙවන කණ්ඩායම සඳහා මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හඳුනාගැනීම සඳහා නොමිලේ පවත්වන දින 4 පාඨමාලාව 2023.03.01 දින ආරම්භ කරන ලදි.