ස්වයං අධ්‍යයන කට්ටලය (SSK)
මාර්ගගත පාඨමාලා සඳහා සම්බන්ධ විය නොහැකි සිසුන් සඳහා විශේෂයෙන් සැළසුම් කළ ස්වයං අධ්‍යයන කට්ටලය (SSK) භාවිතයෙන් නිවසේ සිටම තනිව ඉගෙන ගැනීම කළ හැකිය. මෙහි දී මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබඳව එවනු ලබන උපාංග භාවිත කරමින් අධ්‍යයනය කළ හැකිය.
මේ සඳහා ඇතුලත් වන්නේ..
- ප්‍රායෝගික අත්හදා බැලීම් සඳහා අවශ්‍ය උපාංග කට්ටලය.
- වීඩියෝ පාඩම්.
- අත්‍යාවශ්‍ය pdf ගොනු.
- ඇගයීම් සඳහා සබඳතා.
